17 December 2015

-----------"National Level School ICT Championship - 2015"----------------
My student "Chamuditha Ravindu" won the first place in Sabaragamuwa Province recognizing as the "Young Computer Scientist" in the Junior Category. He has created a virtual robot coding with C# programming language named as "Jarvis". It's a voice recognition programme which can react to the human voice. He is the best programmer who is in my robotic student club. ‪#‎MIEExpert‬
This competition was organ...ized by The ICT Branch in Ministry of Education, Federation of Information Technology Industry in Sri Lanka (FITIS) and Computer Society of Sri Lanka (CSSL) for the 7th time.
*******************************************************************************
I'm so proud of you son!!! Wish you all the best!!! Happy to be a teacher for you!!!

---------- ජාතික මට්ටමේ පාසල් තොරතුරු තාක්ෂණ ශූරයෝ - 2015------
මාගේ රොබෝ තාක්ෂණ සමාජයේ ශිෂ්‍යයකු වන චමුදිත රවිඳු ශිෂ්‍යයා සබරගමු පළාතේ කනිෂ්ට අංශයේ "තරුණ පරිගණක විද්‍යාඥයා" ලෙස ජයග්‍රහණය කරන ලදී. ඔහු විසින් "අතත්‍ය රොබෝවරයෙකු" නිර්මාණය කර මේ සඳහා ඉදිරිපත් කරන ලදී. C# පරිගණක භාෂාව භාවිතයෙන් ලියා ඇති "ජාවිස්" නම් වූ මෙම රොබෝ වැඩසටහන මිනිස් කට හඬට ප්‍රතිචාර දක්වනු ලබයි.
මෙම තරඟය අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) හා ශ්‍රී ලංකා පරිගණක සමාජය (CSSL) මගින් 7 වන වරටත් පවත්වනු ලැබීය.





0 comments:

Post a Comment