Learning with Technology

තාක්ෂණය සමගින් උගනිමු


ආයුබෝවන් !!!

               තාක්ෂණය කියන දේ අද ලොකයේ සියලුම දෙයට නැතිව බැරි දෙයක් බවට පත්වෙලා  අවසානයි. පන්ති කාමර ඉගෙනිම අද එයට සීමා නොවී තාක්ශනය එක්ක එකතු වෙලා එහි එහි සීමා මායිම් පුලුල් වී  ලෝකයේ  ම ඇති දැනුම උකහා ගැනීම දක්වා වර්ධනය වෙලා. තාක්ෂණය භාවිතා කරලා  ඉගෙනීමෙන්  අනාගත වැඩ ලොකයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන්  ඩිජිටල් පුරවසියෙකු වගෙ අනාගත,ලොකයට පිවිසෙන්න කාලය එළඹිලා. 
                ඔබ පන්ති කාමරයෙ ඉගෙනුම ලබන විට කරන ක්‍රියාකාරකම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හාවිතා කරලා ඉගෙන ගැනීම ඔබ අනාගත වැඩ ලොකයට ශක්තිමත්ව හා සාර්ථකව මුහුණ දෙන්න හකියාව අති ශක්තිමත් කෙනෙකු බවට පත්කරවනවා.    
           එසෙ තාක්ශනය භාවිතා කර ඉගෙනීමෙන් ඔබ  විශය තෙරුම්  ගනීමෙ හැකියාව වර්ධනය කරවනවා. ඒ වගෙම ඔබ ඉගෙනීම වඩා පහසු හා ප්‍රීතිමත් ඉගෙනීමක් බවට පත් කරගන්න පුලුවන් .එමෙන්ම එදිනෙදා ජීවිතයෙ කටයුතු වලට තාක්ශනය හාවිතා කිරීම ඔබව ජයග්‍රහී පුද්ගලයකු බවට පත්කිරීමට හැකිවන බව නොඅනුමානයි. එහෙනම් ඉතින් එන්න ගුරුවරුන් සිසුන් අපි හැමෝම එකතු වෙලා ඒ වගේම දෙමාපියන් දැනුවත් වෙලා  සහයොගයෙන් මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හාවිතා කරලා ඉගෙනීම වඩාත් රසවත් කරගනිමු. ප්‍රතිඵලදායක කරගනිමු

0 comments:

Post a Comment